Colombo Today Local News

භික්ෂු පනතට අස්ගිරි මහා සංඝ සභාවේ විරෝධය ! නිළ වශයෙන් දැනුම් දෙයි

asgiri 12151

භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා අස්ගිරි මහා සංඝ සභාව අස්ගිරි මහා විහාරයේ පවර උපාලි නාහිමි ශාලාවේදී ඊයේ රැස්විය.

අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී නාහිමියන්ගේ මූලිකත්වනේ උභය පාර්ශවීය මාහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමේදී යෝජිත භික්ෂු කතිකාවත් පනත පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන් වූ අතර ශාසනික වශයෙන් සංවේදීව බලපාන මෙවැනි පනත් හදිසියේ සම්මත කිරීමට එකග නොවන බවත් සුදුසු සංශෝධන ඉදිරියේදී ඉදිරිපත් කරන බවත් අස්ගිරි සංඝ සභාව විසින් තීරණය කරන ලදි.

Related posts

මහේන්ද්‍රන් හොරකම් කර ඇත්තේ කබ්රාල් සමග එකතු වෙලයි… වෝහාරික විගණනයෙන් අපි සුද්දයි !

colombotoday

වයඹ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුරුණෑගල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

colombotoday

වෙළෙඳපොළේ ඇති ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග 7ක් සොයා විමර්ශන

colombotoday

නව දුන්හිඳ ඔඩිසි ධාවනයට එක් කරයි

Admin

“අනුන්ට බණ දේශනා කිරීමට පෙර තමා සුදුසු ගුණයෙහි පිහිටා සිටීම වැදගත්”

Admin

මහනුවරින් පළමු තැන දිලුම්ට

colombotoday