Colombo Today Local News

නව දුන්හිඳ ඔඩිසි ධාවනයට එක් කරයි

කොළඹ බදුල්ල දුම්රිය මාර්ගය ඉදිකර සියවසක් පිරීම නිමිත්තෙන් කොළඹ සිට බදුල්ල දක්වා සුඛෝපභෝගී සංචාරක දුම්රියක් අද (05)සිට ධාවනයට එක් කෙරේ.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එන්.ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, නව දුම්රිය දුන්හිඳ ඔඩිසි ලෙස නම් කර ඇති බවයි.

ඇල්ල දෙමෝදර හා බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර තවත් සංචාරක දුම්රියක් අද සිට ධාවනයට එක් කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Related posts

ධම්මික පෙරේරා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

colombotoday

ඉන්දීය විදේශ ඇමති අනිද්දා මෙරටට

colombotoday

ගෝඨාගේ නඩුව දිනපතා විභාගයට

colombotoday

බුරවි මන්නාරම් බොක්ක ආසන්නයේ..

colombotoday

එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැසියන්ට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14ක ගමන් තහනමක්

colombotoday

විෂ මත්ද්‍රව්‍ය සොයා FB සාදවලට පොලීසියේ ඇස යොමු වෙයි

colombotoday