Colombo Today Local News

හිටපු ජනපති අනාරක්ෂිත කිරීමට එරෙහිව මිනුවන්ගොඩදී විරෝධතා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ හමුදාව ආරක්ෂාව ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් ඊ‍යේ පස්වරුවේ මිනුවන්ගොඩ නගරයේදී විරෝධතාවක් පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් විසින් එය සංවිධානය කර තිබූ අතර, අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාටද එහිදී දැඩි විරෝධයක් එල්ල විය.

Related posts

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු කුරානයයි. | විරුද්ධවදියාව රැකසිට මරන්න කියලත් තියෙනවා. – අජිත් ප්‍රසන්න.

colombotoday

තේ මිල 50ට බැහැලා.. හැලි වළං පොළොවේ ගසා, මහ මග තේ ගස් හිටුවා ගොවීන් විරෝධය පායි !

colombotoday

ජයග්‍රහණයේදී වගේම පරාජයේදීත් අපට සහය දෙන්න !! ලංකාවේ ප්‍රේක්ෂකයන්ට කපුගෙදරගෙන් සංවේදී ඉල්ලීමක් (Video)

colombotoday

මිල්කෝ සභාපති ඉල්ලා අස්වෙයි

Admin

නව වසරේත් 2දා සිට සුපුරුදු අඳුරේ…

Admin

උඩුවේ හිමිගේ පන්සලේ උදෑසන ශබ්ද විකාශනය තහනම්… අධිකරණයෙන් නියෝග

colombotoday