Colombo Today Local News

ජයග්‍රහණයේදී වගේම පරාජයේදීත් අපට සහය දෙන්න !! ලංකාවේ ප්‍රේක්ෂකයන්ට කපුගෙදරගෙන් සංවේදී ඉල්ලීමක් (Video)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන එක්දින තරඟයෙන් කඩුලු හයක ජයක් අත් කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

කෙසේ වෙතත් තරඟයේ අවසන් භාගය දැඩි උණුසුම් ස්වභාවයක් ගත් අතර අත්විදීමට යන පරාජයෙන් දැඩි කළකිරීමකට ලක්ව සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් කලහකාරි ලෙස හැසිරෙනු දැකගත හැකි වුනා.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක චාමර කපුගෙදර පැවසුවේ ජයග‍්‍රහණයේදී මෙන්ම කණ්ඩායමක් පසුබෑමකට ලක්වු අවස්ථාවේදීද ක‍්‍රීඩකයින්ට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ශ‍්‍රී ලංකීය ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1653268151400103/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

බිලියන 29ක බැදුම්කර ගිණි පොලියට නිකුත් කරලා.. පාඩුව කෝටි 200කට අධිකයි!

colombotoday

සුරාබදු පනත සංශෝධනය යෝජනා ඉදිරිපත් කිරීමට නීතිඥවරුන් 12 දෙනෙකු ඇතුළු කමිටුවක්

colombotoday

අච්චු ගහලා සල්ලි බෙදලා රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. උද්ධමනය වැඩි වෙලා. පාන් ගෙඩියක් ගේන්න කරත්තයකින් සල්ලි ගෙනියන්න වෙයි

colombotoday

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි, අගමැතිගෙන් නියෝග

colombotoday

ජනතා විරෝධය මැද හෙළි පෙහෙළි කල රඹකැන්ඔයේ පිරිසිදු ජල උල්පත් අතුරුදන්

colombotoday

වචනවලට රැවටී මව්බිමට දෝහී නොවන්න.. රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහි වන්න

colombotoday