Colombo Today Local News

ඉදිරි දින කිහිපය තීරණාත්මකයි.. සියළු මැති ඇමතීන් කොළඹ නවතී !!

ඉදිරි දින දෙක ඇතුලත කැබිනට් සංශෝධනයක් සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරයි.

කැබිනට් සංශෝධනයට එජාපය මේ වන තෙක් එකග වී නැතත් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා තවදුරටත් පැවැත්වෙමින් තිබේ. යම් හෙයකින් එකගතවාකට පැමිණීමට නොහැකි වුවහොත්, ශ්‍රීලනිප ඇමතිවරුන් දරන ඇමති ධුර පමණක් සංශෝධනයට ලක්වනු ඇති බවද පැවසේ.

මීට අමරතව අමාත්‍යංශ ලේකම්වරුන් හා ආයතන ප‍්‍රධානීන් කිහිප දෙනෙකුද වෙනස් වනු ඇතැයිද පැවසෙයි. විදේශගත වීමෙන් වැලකී සිටින ලෙසද ජනාධිපති කාර්යාලයෙන් ඇමතිවරුන්ට හා ලේකම්වරුන්ට උපදෙස් ලැබී තිබේ. මේ තත්වය මත ආන්ඩුවේ සියළුම මැති ඇමතිවරුන් කොළඹ හෝ ඒ ආසන්නයේ රැදී සිටිති.

Related posts

සෞඛ්‍ය සේවකයින්ට අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව

colombotoday

“රොහින්ගියා මුස්ලිම් පිරිස පිටුවහල් නොකරනු“ – නැගෙනහිර මහඇමති නසීර් රජයට කියයි

colombotoday

“භික්ෂු කතිකාවත් පනතෙන් ශාසනයට නව ජීවයක් දෙනවා” මල්වතු මහානාහිමි

colombotoday

යුද හමුදාපතිට උසාවියේ පෙනී සිටින්නැයි නොතීසි !

colombotoday

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

colombotoday

යාපනේට රජයේ ප්‍රකාශන කාර්යාංශයක්

colombotoday