Colombo Today Local News

විපක්ෂයේ සමහරුන්ගේ හැසිරීම ඉතාම අශෝභනයි… තේරුමක් නැති පල් හෑලි කතා කරනවා

විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බවත් ඔවුන් තේරුමක් නැති පල් හෑලි කතා කිරීම නිසා සභාවේ වටිනා කාලය නිකරුණේ නාස්ති වන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (2)දින පැවසීය.

“විපක්ෂයේ කණ්ඩායමෙන් තමයි වැඩිම කරදරය සිදුවන්නේ. මන්ත්‍රීවරුන්ට කතා කරන්න හැකියාව තියෙනවා. ඒත් විනයක් නැතුව හැසිරෙන්න ඉඩ දෙන්න බෑ” යැයිද ඔහු සඳහන් කළේය.

කතානායකවරයා මෙසේ පැවසුවේ කාලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැගුණු අවස්ථාවේදීය.

Related posts

කොටි වළ දැමූ රත්‍රං හා ආයුධ සෙවූ 4ක් අත්අඩංගුවට..

Admin

කවන්න ගිය නරක්වූ සහල් කිලෝ 5500ක් වටලයි

colombotoday

බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට ඇප

colombotoday

ISIS ත්‍රස්තයෙකුගේ හැටන් නිවසින් පිහි තොගයක් හසුවෙයි… කිතුණු පල්ලිවල ආරක්ෂාව තර කෙරේ…

colombotoday

තවත් ඇමතිකම් 6කට ජනපති නම් ඉල්ලයි…

colombotoday

‘හොරු අල්ලන්න‘ ඇවිත් ලොකුවටම හොරකම් කළ යහපාලන ඇමතිලාට නඩු !

colombotoday