Colombo Today Local News

බරපතළ තුවාල සහිතව බොරැල්ල කනත්තේදී හමූ වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති මිය යයි

බරපතළ තුවාල සහිතව මෝටර් රථයක බොරැල්ල කනත්තේ දමාගොස් සිටියදී ඊයේ(15) රාත්‍රියේ හමුවූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදී මරණය ට පත්වී තිබේ.

බොරැල්ල කනත්ත ප්‍රදේශයේ දී සිය මෝටර් රථය තුළ ගෙල සිරකර දෙඅත් ගැටගසා බැඳ දමා සිටියදී සොයාගෙන තිබුණි.

මියයන විට ඒ මහතා 51වැනි වියේ පසුවිය.

Related posts

ශ්‍රී ලංකාවේ දිනකට පිළිකා රෝගීන් 85ක්

colombotoday

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගතයුතුයි විපක්ෂ නායක කියයි

colombotoday

“පොලිස්පතිකම භාරදෙන්න ඕන කාදිනල්ට”

colombotoday

ඇලෝසියස්-පලිසේන රිමාන්ඩ්

colombotoday

අස්වැසුම නව අයදුම්පත් කැදවීම හෙට සිට

Admin