World

කොවිඩ් තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවේ – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

‘කොවිඩ් (19)’ වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්නොම් පවසයි.

2019 වසර අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් ගෝලීය වසංගතයක් බවට පත් වූ ‘කොවිඩ් 19’ වෛරසය, මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කෙරුණේ (2020) වසරේදීයි.

Related posts

ISIS ත්‍රස්තවාදීන්ගෙන් රසායනික අවි ප්‍රහාරයක්?

colombotoday

රතු මුහුදේදී නෞකාවක් හූති කැරලිකරුවන්ගේ ග්‍රහණයට

Admin

අමෙරිකානු රූ රැජිනක් දිවි නසාගනී

colombotoday

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි

colombotoday

ලෝව තෙවන විශාලතම දියමන්තිය අප්‍රිකාවෙන් හමුවෙයි

colombotoday

ආසාදිතයන් සහිත නෞකාවක මගීන් 4ක් මරුට

colombotoday