Worldදකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක් 19 May 202319 May 2023016 Share0 දකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ 7.7ක් පමණ ප්‍රබල එම භූ කම්පනය හේතුවෙන් නිව් කැලඩෝනියා, ෆිජි, සහ වනුආටු වැනි කලාප සඳහා සුනාමි බලපෑම් එල්ල විය හැකි බවය.