Colombo Today Local News

බිත්තරයකට දෙන රජයේ මිල දැනුම් දෙයි

පාරිභෝගික අධිකාරිය සුදු බිත්තරයක් සඳහා රුපියල් 42කුත් රතු බිත්තරයක් සඳහා රුපියල් 44කුත් ලෙසත් ලබා දීමට තිරණය කර තිබෙන බව නීතිපතිවෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය.

එම මිලට එකඟ විය නොහැකි බව බිත්තර නිෂ්පාදන හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුහේරද සොයිසා මහතා අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

Related posts

ලංකා දුම්කොළ සමාගමේ දුම්වැටි අලෙවිය අත්‍යවශ්‍ය සේවාවක්ද !

colombotoday

පිල්ලයාන් රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරයි

colombotoday

“විහිළුවක් වෙන්න බෑ.. මම ගේමට රෙඩී“ – ෆොන්සේකා අලුත් තනතුර සිරාවටම ඉල්ලලා !

colombotoday

අදත් ප්‍රදේශ රැසකට වැසි

Admin

කොටුව පොලිසියේ ලොක්කෙකුට කොරෝනා

colombotoday

පොලිස් අධිකාරීගේ නිවසටත් හොරු පැනලා

colombotoday