Colombo Today Local News

අද සිට උපකාරක පන්ති තහනම්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින් පැවැත්වෙන උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන හෝ සම්මන්ත්‍රණ පැවැත්වීම අද (14) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබේ.

දෙසැම්බර් මස 18 වනදා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අතර එය අවසන් වන තෙක් මෙම තහනම ක්‍රියාත්මක බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්…

Related posts

ජුලි 09 වනදා ජනපති නිවසට ඇතුළු වූ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

බන්ධනාගාරය ලොහාන් රත්වත්තේට බාර දෙයි

colombotoday

සමගි ජන බලවේගය දෝශාභියෝගයකටත් අත්සන් එකතු කරයි

colombotoday

විද්‍යාත්මකව වෙනස් වූ එකම අමාත්‍යංශය ගැන මහින්ද ‌කියයි

colombotoday

මුස්ලිම් ජනතාවට වැඩිම සේවයක් කලේ මගේ ආණ්ඩුව- අගමැති මහින්ද

colombotoday

ඇමති චම්පිකගේ පියා කලුරිය කරයි

colombotoday