Colombo Today Local News

විශ්වවිද්‍යාල ආචාර්යවරු අද දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13)දින දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වේ.

ඒ, නව බදු සංශෝධනවලට විරෝධය පළ කරමිනි.

ඒ අනුව සිසුන්ගේ මාර්ගගත අධ්‍යයන කටයුතු ඇතුළු රාජකාරීවලින් ඉවත් වීමට තීරණ කර ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කරයි.

Related posts

රජගෙදර අන්දරේ තමයි රනිල් වික්‍රමසිංහ – පියසිරි විජේනායක

colombotoday

සාකච්ඡා අති සාර්ථකයි.. ETCA ලෑස්තියි.. වැඩි වාසි ලංකාවටයි- ඉන්දියාව කියයි

colombotoday

අනුන්ගෙන් යැපෙන අය රටට සේවය කරන්නේ කොහොමද? – පොහොට්ටුවේ වීරසිංහට තද වෙයි

Admin

“ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් ඉහළ දැමීම ආර්ථික අර්බුදයට පිළියමක් නොවේ”

colombotoday

කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

HIV ආසාදිත කතුන් සිටි ගණිකා නිවස නැවතත් වැඩ පටන් අරන්

colombotoday