Colombo Today Local News

අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 17 වැනිදා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

මේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට වාර්තා කරන ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරිය ත්‍රස්ත විමර්ශන ඒකකයට නියෝග කර ඇත.

Related posts

තොණ්ඩමාන් “දෙමළ අධ්‍යාපන ඇමති“ කිරීම ව්‍යවස්ථාවට පටහැණියි…

colombotoday

ලංකාව චීන යුද ගුවන් යානා මිලදී ගැනීමට සැරසෙයි

colombotoday

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

colombotoday

දරු ප්‍රසූතියට ගිය කොවිඩ් ආසාදිත මවගේ දරුවා මෙලොව හැර යයි

colombotoday

2015දී රජය 7ත් වතාවක් ණය අරන්.. මහ බැංකුවට බිලියන 32ක් පාඩුයි !

colombotoday

හෙරොයින් සමහ කතක් බියගමදී අත්අඩංගුවට

colombotoday