Colombo Today Local News

“කාබනික හුටපටෙන් මගේ වසර 32ක දේශපාලන ගමන විනාශ වුණා”

කාබනික වගා වැඩසටහන ක්‍රියාත්මක කරන්න ගොස් තමාගේ වසර 32ක දේශපාලන ජීවිතය විනාශ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගොවීන් කරන චෝදනා අසාධාරණ නැතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

කරුණු මෙසේ වුණත් කාබනික වගා වැඩසටහන රටටත් ජනතාවටත් ඉතා වැදගත් වූ වැඩපිළිවෙළක් නිසා තමා ඉදිරියටත් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගන්නට ජනාධිපතිවරයා හා රජය සමඟ කැප වෙන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

ගොවි සංවිධාන ජාතික බලමණ්ඩලය සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Related posts

රටවල් 197ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ලබා දෙයි

Admin

දුම්රිය ගාස්තු 15%කින් ඉහළට…

colombotoday

චීන නැවේ පොහොර සාම්පල යළි පරීක්ෂාකරනේ නෑ – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

colombotoday

“මට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයයි“ ජනමාධ්‍ය ලේකම්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

colombotoday

බැසිල්ට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday

මහින්ද දැන් ඇවිදින්නේත් බොඩිගාඩිලගේ උරෙන් අල්ලන්.. ගෝඨාභය – සජිත් සුසංයෝගයට ඉඩ දි මහින්ද විශ්‍රාම ගත යුතුයි

colombotoday