Colombo Today Local News

IMF ප්‍රධානියාගෙ ඉල්ලීමට චීනය පාර්ශවයෙන් සුබවාදී ප්‍රතිචාරයක්

ශ්‍රී ලංකාව සහ සැම්බියාව වැනි රටවල් සඳහා කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් තමා කරන ලද ඉල්ලීම් සඳහා චීනය පාර්ශවයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලබා දුන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජීවා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී සහ චීන අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකක්ච්ඡාවලින් අනතුරුව එම සුබවාදී ප්‍රතිචාරය ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය : වාණිජ මහාධිකරණයට නීතිපතිගෙන් මෝසමක්

colombotoday

මාස තුනට ඔස්ට්‍රේලියාවට පනින්න හැදූ 506ක් නාවික හමුදාවට මාට්ටු

colombotoday

සාමාන්‍ය පෙළ ලියූ සිසුන්ගෙන් 45% ක් ඉංග්‍රීසි අසමත්

colombotoday

අන්වර් මනතුංග ඉස්ලාම් අන්තවාදයේ නිරුවත හෙළිකරයි.. (Video)

colombotoday

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 310 දක්වා ඉහළට

colombotoday

කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති ඝාතනය කළේ කටේ පාන්කඩ ඔබලා.. ඝාතනයේ සුල මුල හෙළි වෙයි.

colombotoday