Colombo Today Local News

රුවන් එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් ඊයේ (5) පස්වරුවේ පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විය.

එහිදී නැගී සිටිමින් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද අදහස් පළ කර සිටියේය..

“අපි මේ වෙලාවේ කරන්න ඕනේ ඉන්න පිරිස තුන හතරට බෙදිලා මේක කෑලිවලට ඇදීම නෙමෙයි. ඉන්න සියලු දෙනාම එකතු කරගෙන ශක්තිමත් වෙන්නයි. එහෙම නොවුනොත් අපිට මේ තියන ටිකත් නැති වෙයි. ඒ නිසා මම කැමැතියි නියෝජ්‍ය නායක තනතුරෙන් ඉවත් වෙලා හරි පක්ෂය ශක්තිමත් කරන්න පුළුවන් කෙනෙකුට මේක ලබා දෙන්න. මට නායකත්වයට යෑමේ අවශ්‍යතාවයක් නැතැයි ” ඔහු පැවසූ බව ආරංචි මාර්ග පවසයි.

Related posts

රටට වින කළ CIC පොහොර මගඩිය උපායකින් අල්ලාගත්හැටි ඇමති දුමින්ද හෙළි කරයි.

colombotoday

ආණ්ඩුව පෙරලන්න පිල් දෙකකින් මෙහෙයුමක්… පක්ෂ නායක රහස් හමුවක්… පිල් මාරුවකුත් සූදානම්

colombotoday

58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පත් වෙයි

colombotoday

Link Engineering සහ Blue ocean සමූහයේ සභාපති සිවරාජා තුමිලන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට කෝටි ගණනක පොල්ලක්..

colombotoday

අය වැයට පෙර මහ පෙරළියක් !! ශ්‍රීලනිපය – ඒකාබද්ධය රහස් සාකච්ඡාවක..

colombotoday

කොවිඩ් එන්නත 217 වරක් ගත් පුද්ගලයෙක්

Admin