Colombo Today Local News

ලොකු හාමුදුරුවෝ විසින් පොඩි හාමුදුරුවෝ ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් දීලා

ඉංගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි විසින් විහාරස්ථානයේ වැඩවසන තවත් භික්ෂුන් වහන්සේ නමක් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සම්බන්දයෙන් පානදුර පොලීසිය විසින් ඊයේ (7) අත්අඩංගුවට ගෙන ඇත.

විහාරස්ථානයේ සිටින රියදුරෙකු වෙත මෙම ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 11 ක් ලබා දී ඇති බවත් එම රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

ඇඳිරිය කඩ කළ 664ක් අත්අඩංගුවට

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 45ක්

Admin

ශානි අබේසේකරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday

හදුනා ගත නොහැකි ආකාශ වස්තුවක් ප්‍රදේශ කිහිපයකට දර්ශනය වෙයි

colombotoday

රටේ ප්‍රධාන ප්‍රශ්නය ‘සයිටම්’… නැති ව්‍යවස්ථාවක් ගැන කෑ ගහන්නේ බොරුවටයි – ජවිපෙ ටිල්වින්

colombotoday

රන්ජන් මීගමුව දිසා අධිකරණයට රැගෙන එයි

colombotoday