Colombo Today Local News

ලොකු හාමුදුරුවෝ විසින් පොඩි හාමුදුරුවෝ ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් දීලා

ඉංගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි විසින් විහාරස්ථානයේ වැඩවසන තවත් භික්ෂුන් වහන්සේ නමක් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සම්බන්දයෙන් පානදුර පොලීසිය විසින් ඊයේ (7) අත්අඩංගුවට ගෙන ඇත.

විහාරස්ථානයේ සිටින රියදුරෙකු වෙත මෙම ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 11 ක් ලබා දී ඇති බවත් එම රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

මීළඟ IMF සාකච්ඡා වටයේදී පළමුවෙන් සහන රාජ්‍ය සේවකයන්ට

Admin

අදයි හෙටයි ගෑස් බෙදන්නේ නෑ…

colombotoday

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කියන්නේ රිෂාඩ්ගේ කුණු සෝදන ලොන්ඩරියක්

colombotoday

“අභියෝග හමුවේ නොසැළී මම ඉතාමත් හොදින්” මැලේසියා කොටින්ගේ ප්‍රහාරයට ලක්වූ සරණංකර හිමි

colombotoday

“රනිල් වහා අගමැති කළ යුතුයි… ජනපතිට දෝෂාභියෝගයක්“ – ජවිපෙ නිල මතය කියයි

colombotoday

බන්ධනාගාර කිහිපයකට යළිත් STF ආරක්ෂාව

colombotoday