Colombo Today Local News

දැරියන් කෙළෙසන්න ඉල්ලන ගමන්, මහා සංඝරත්නයටත් අපහාස කරන තව්හිද්ලාට එරෙහිව පැමිණිළි !

islam-child-rapeඉස්ලාමීය ශරියා නීතිය අනුව වයස් සීමාවකින් තොරව කුඩා දැරියන් වුවත් විවාහ කරගැනීමට සහ බහු භාර්යා විවාහවලට මුස්ලිම් පුද්ගලයන්ට දී ඇති අවසරය තව දුරටත් පවත්වාගෙන යන ලෙස රජයට බලකරමින් ශ්‍රී ලංකා තව්හීද් ජමාත් නමැති අන්තවාදී ඉස්ලාමීය සංවිධානය ඊයේ කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණයේදී මහා සංඝරත්නයට පහත් සහ නින්දාසහගත ලෙස බැණවැදුණු අතර ඊට එරෙහිව ළගම ඇති පොලීසියට පැමිණිළි කරන්නැයි ජාතික සංවිධාන නියෝජිතයන් විසින් බොදු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පහත පරිදි පැමිණිළි කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

රටේ ආගමික සංහිදියාව සහ සහජීවනයට හානිදායක වන සේ සහ බෞද්ධයින් ප්‍රකෝප කිරීමේ අරමුණින් අංක 241 ඒ, ශ්‍රී සද්ධානන්ද මාවත, මාළිගාවත්ත, කොළඹ 10 යන ස්ථානයේ ප්‍රධාන කාර්යාලය පිහිටි ශ්‍රී ලංකා තව්හිද් ජමාත් (SLTJ) නමැති සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කරන 38/15 A, විතානගේ මාවත, කොළඹ 02, පදිංචි අබ්දුල් රාසික් රෆ්දීන් නමැති පුද්ගලයා ඊයේ 2016 නොවැම්බර් 03 වන දින කොළඹ ප්‍රදේශයේදී පැවති උද්ඝෝෂණයක් අතරතුර මහා සංඝරත්නයට අපහාස සිදුවන පරිදි බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමිට ප්‍රසිද්ධ රැස්වීමකදී බැණ වදින ලදි.

මීට ඉහතදී නඩු අංක 7464 යටතේ සම්බුදු රජාණන් වහන්සේ මිනීමස් වැලදූ බව සහ තිසරණය යනු මැණික් ගල් තුනක් බව පවසමින් බෞද්ධයින් ප්‍රකෝප කිරීමට මොහු ගත් උත්සාහයට විරුද්ධව ගොනුකළ නඩුවක් මේ වන විටත් අලුත්කඩේ උසාවියේ විභාග වෙමින් පවතී. එම නඩුවේ ඇප කොන්දේසි පවා උල්ලංඝණය කරමින් බෞද්ධයන්ව ප්‍රකෝප කිරීමට උත්සා ගන්නා මොහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටිමු.

තව්හිද් ජමාත් මහා සංඝරත්නයට වියරුවෙන් බැණනවදී

මේ වන විට කුරුණෑගල, මහනුවර සහ කොළඹ ප්‍රදේශ කිහිපයක පොලිස් ස්ථාන වෙත පැමිණිළි කර ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

හෙට දින රෝහල් 10ක වැඩ වර්ජනයක්

Admin

තෙල් සැපයුම සීමා කරයි.. ත්‍රීවීලයට තුනයි.. යතුරු පැදියට එකයි !

colombotoday

පිටකොටුවේ සඟවා තිබූ සීනි කිලෝ 1500 ක් පාරිභෝගික අධිකාරිය බාරයට

colombotoday

ඉඩම් නිදහස් කරන්න ඉල්ලා පලාලි ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිරිපිට විරෝධතා

colombotoday

ලාහුගල දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් මුස්ලිම් ජාතිකයන් අතින් විනාශයි. | වන සංහාරය සොයා ඥානසාර හිමිත් රක්ෂිතයට

colombotoday

ශ්‍රීලනිප යේ ආරාධනාව මහින්ද සතුටින් බාරගනී !

colombotoday