Colombo Today Local News

හෙට දින රෝහල් 10ක වැඩ වර්ජනයක්

හෙට දිනයේ දිවයිනේ රෝහල් 10ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේ එම වැඩ වර්ජනය උදෑසන 6.30ට ආරම්භ කර පැය 4ක කාලයක් ක්‍රියාත්මක කරන බව ය.

ඒ අනුව හෙට වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන රෝහල් පහතින්,

ශ්‍රී ලංකා ජාතික රෝහල,
කරාපිටිය ශික්ෂණ රෝහල,
යාපනය ශික්ෂණ රෝහල,
මඩකලපුව ශික්ෂණ රෝහල,
පේරාදෙණිය ශික්ෂණ රෝහල,
ත්‍රිකුණාමලය ශික්ෂණ රෝහල,
කෑගල්ල මහ රෝහල,
පොළොන්නරුව මහ රෝහල,
මන්නාරම මූලික රෝහල,
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල

Related posts

හයර් දුවනවනම් මීටරේ අනිවාර්යයි…

colombotoday

නියං ආධාර ලෙස බෙදූ පාකිස්ථාන් හාල්වල ප්ලාස්ටික් ??

colombotoday

ඊබ්‍රහිම්ගේ කුළුබඩු ව්‍යාපාරයෙන් සහ තඹ කර්මාන්ත ශාලාවෙන් ඉපයූ බිලියන ගණනක් සහරාන්ගේ ත්‍රස්ත කල්ලියට දීලා

colombotoday

වාහන අවභාවිතා ගැන ලිඛිත සාක්ෂි තිබියදී ඇමති ලසන්ත, මන්ත්‍රී ආශු තවම නිදැල්ලේ

colombotoday

අදත් ප්‍රදේශ රැසකට තද වැසි… දිස්ත්‍රික්ක කිහිපයකට නැයයෑම් අනතුරු ඇඟවීම්

Admin

ඉෂාලිනිගේ කාමරයේ බිත්තියේ තිබූ “මගේ මරණයට හේතුව” සටහන

colombotoday