Colombo Today Local News

දකුණු ආසියාවේ විශාලතම රෝහල පොළොන්නරුවේදී ජනතා අයිතියට

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල හෙවත් ජාතික වෘක්කවේද විශේෂිත රෝහල පොළොන්නරුවේදී අද(11)දින ජනතා අයිතියට පත් කළේය.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හි⁣ටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

2015 වසරේදී චීනයේ සංචාරය කළ අවස්ථාවේ එවක ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමකට අනුව චීන රජය මෙම රෝහල පරිත්‍යාගය කර ඇත.

මෙම රෝහල ඇඳන් 200 කින් හා රුධිර කාන්දුකරණ ඇඳන් 100 ක් අධිතාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 05ක් හා දැඩි සත්කාර ඒකක දෙකකින් සමන්විත වේ.

Related posts

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday

සියළුම ධීවර වරායන් විකුණා දමන්න ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය !

colombotoday

පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් සහන මිලට

colombotoday

පොලිස් ත්‍රීවීලරයකට පහර දුන් විරෝධතාකරුවෙක් වසර 3 1/2ක් කූඩුවට

colombotoday

පලස්තීනයට හුරේ දාන්න ගිය පළිය ඇමරිකාව ගනී.. GSP සහනය කපා දමයි.. ලංකාව ලෝක අමාරුවක වැටේ !

colombotoday

බක් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday