World

Video – ඉරාකයේ ඇති ලොව පැරණිතම කතෝලික පල්ලියක් ඉස්ලාමික ත්‍රස්තවාදීන් විනාශකර දමයි

වසර 1,400 ක් පැරණි ඉරාකයේ කතෝලික පල්ලියක් සම්පුර්න්නයෙන්ම විනාශකර දමා ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටිනවා.

සැටලයිට් ජයාරූප විශ්ලේෂණය මගින් Associated Press (AP) මේ බව තහවුරු කර තිබෙනවා.
පසුගිය කාලයේදී ඉරාකයේ සහ සිරියාවේ ජීවත්වූ කතෝලික ජනතාව දහස් ගණනක්වූ මරදමු අතර එම කලාපයෙන් ඉස්ලාම් හැර අනෙකුත් ආගම් අදහන්නන් නැතිකර දැමීම ඉස්ලාමික ත්‍රස්ත සංවිධානයේ අරමුණ බවයි සැලකෙන්නේ.

[mom_video type=”youtube” id=”U8Xi5c1UWDk”]

Related posts

ජයලලිතාගේ අනුප්‍රාප්තිකයා ලංකාවට එරෙහිව පළමු ලිපිය මෝදිට ලියයි !

colombotoday

පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 70 දක්වා ඉහළට

Admin

උණුසුම් වූ ඇමරිකා-චීන සිතල යුද්ධය

colombotoday

ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමක මිල වාර්තාගත ලෙස පහළට

colombotoday

පාකිස්තාන මීලඟ අගමැති ධූරය කාටද?

Admin

දැඩි උණුසුම ජිවිත 15,000ක් අහිමි කරයි

Admin