Colombo Today Local News

“ලංකාවෙි බඩු මිල ඉහල යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ. ගොවියාට සල්ලි දුන්නා කියා ප්‍රශ්නය විසඳන්න බෑ”

අද ලංකාවෙි බඩු මිල ඉහල යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පවසයි.

මිල පාලන දෙපාර්තමේන්තුවට රාජකාරි නිසිලෙස කිරීමට නම් රජයට මිල පාලනය ගැන ප්‍රතිපත්තියක් තිබිය යුතු බව කී වජිර අබෙිවර්ධන මහතා භාණ්ඩ මිල පාලනයක් නැති තත්ත්වය දිගටම තිබුනොත් ලබන වසරේ අගෝස්තු වනවිට රට නැවත ගොඩගත නොහැකි ඛේදනීය තැනකට තල්ලු වීම වැලැක්විය නොහැකි බවද සඳහන් කරයි.

ගොවිතැනට හානි වූ විට ගොවියාට සල්ලි දුන්නා කියා ප්‍රශ්නය විසඳන්න නොහැකි යැයි ද දැන් ගොවියාට තම පරිභෝජනය සඳහා ගන්න සීනි, පිටි, ගෑස් පවා නැතැයි ද තියෙන ඒවාත් බොහෝමයක මිල ශීඝ්‍රයෙන් ඉහල ගොස් රට සම්පූර්ණයෙන්ම අර්බුදයකට ගමන් කරමින් තිබෙන බවද වජිර අබෙිවර්ධන මහතා පවසයි.

Related posts

ඇමරිකාව එන්න හදන්නේ මොකාටද? ජනපතිවරණයෙන් බයිඩන් / කමලා දිනුවොත් අපිට අමාරුයි

colombotoday

කොරෝනා වැලදුනු චීන කත පූර්ණ සුවයි.. උණ රෝහලෙන් නිදහස් කෙරේ..

colombotoday

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට

colombotoday

රිය අනතුරකින් 19 හැවිරිදි තරුණිය මියයයි

Admin

මිනිස්සු ඉල්ලන්නේ ඥානසාර හාමුදුරුවෝ. | රතන හිමි බෞද්ධයා නැතිකරන කුමන්ත්‍රණයක.

colombotoday

ජාත්‍යන්තර ගිවිසුමකින් ඉවත්වීම පහසු කටයුත්තක් නොවේ- අගමැති මහින්ද

colombotoday