Colombo Today Local News

කැබිතිගොල්ලෑවේදී පොලිස් සැරයන්වරයා ඝාතන සිද්ධියට 13ක් රිමාන්ඩ්

කැබිතිගොල්ලෑව රඹකැපූවැව හන්දියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් මැඩපැවැත්වීමට ගිය පොලිස් කණ්ඩායමක පොලිස් සැරයන්වරයකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනාගෙන් 13 දෙනකු 10 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් හා සහ දිසාවිනිසුරු කසුන් කාංචන දසනායක මහතා නියෝග කර ඇත.

ඒ අතරින් එක් සැකකරුවකු පැය 72ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ද මහේස්ත්‍රාත්වරයා අවසර දුන්නේය.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළුව තවත් සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.

Related posts

ප්‍රේමලාල්-රිෂාඩ් පාර්ලිමේන්තු එයි

colombotoday

හතේ අපේ පොත ගැන අවසන් තීරණය අද !

colombotoday

කළුතර දැරිය ඝාතනය : සැකකරුවෝ යළි රිමාන්ඩ්

Admin

අධිකරණ ඇමති මැතිසබේදී අල්ලස් කොමිසම පතුරු ගහයි

Admin

2022 සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

Admin

ණය දෙන විට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න: අගමැතිගෙන් බැංකු ප්‍රධානීන්ට උපදෙස්

colombotoday