Colombo Today Local News

සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති අනුව අනුගත වෙන්න බැරිනම් ඉවත්වෙන්න – පොහොට්ටුවේ මහලේකම් දන්වයි

සන්ධානයක් ලෙස ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කටයුතු කළ නොහැකි නම් ඉන් ඉවත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

අද (29)දින පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ යම්කිසි ප්‍රතිපත්තිමය තීරණයක දෝෂයක් ඇතිවූ විට එය විවේචනය කිරීම පිළිගත නොහැකි බවය.

“බොර දියේ මාළු බානවා වගේ දෙයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකරමින් යනවා මේ වෙලාවේ. උදාහරණයක් නම්, කාබනික පොහොර ක්‍රියාව. ඒක සාර්ථක වුණා නම් ඔය සිරිසේන ජනාධිපති තමයි මුලින්ම එළියට බැහැලා කියන්නේ ඕක මුලින්ම පටන් ගත්තේ මම කියලා. නමුත් මේක වැරදුනාම ඒකට විරුද්ධව කතා කරනවා. මේක සන්ධානගත දේශපාලනයක සිදු නොවිය යුතු දෙයක්. යම් පක්ෂයක් හිතනවා නම් සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති අනුව ඔවුන්ට ඊට අනුගත වෙන්න බෑ කියලා.. කළ යුත්තේ ඉවත්වීම.”

Related posts

හෙට නෙවෙයි, අදම ජනපති ධුරයෙන් ඉවත්වීමට සූදානම් – ජනපති කියයි (Video)

colombotoday

ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල ඉහළට..

Admin

මහජන උපයෝගීතා කොමිසමේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

colombotoday

පිටකොටුවේ පිටකොටුවේ ගින්නෙන් තුවාල ලබා සිටි තරුණියක් මිය යයි

Admin

තවත් අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනෙක් පත්කෙරේ

colombotoday

ආරවුලක් විසඳීමට ගිය පුද්ගලයෙක් මරු දකී

Admin