World

ලන්ඩනයේ බසයක් තුලදී තරුණයෙකුට බුර්කාවක සගවාගෙන ආ පිහියකින් අනි

අවුරුදු 15ක් පමණ වයසැති පිරිමි දරුවෙකුට ලන්ඩනයේ බසයක් තුලදී පිහියකින් ඇන තුවාල සිදු කර තිබෙනවා. අවුරුදු 20-30 අතර වයසක පසුවන කනතාවක විසින් බුර්කවකට සමාන ඇදුමක් තුල මෙම පිහිය සගවගන පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. දකුණු ලන්ඩනයේ Brixton හිදී මෙම සිදුවීම සිදුව තිබෙන අතර ප්‍රහාරය එල්ලකළ කාන්තාව හදුනාගැනීම සදහා ලන්ඩන් පොලිසිය මහජන සහය ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් වාර්තා කර තිබුණා.

Related posts

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක ප්‍රථම වරට ඝන දූවිලි කුණාටුවක් නිරීක්ෂණය වෙයි

Admin

පුටින් ඇමෙරිකාව චීනය අව්ලුවයි… චීනයට අනතුරු ඇඟවීමක් !

colombotoday

වසර 1400ක් වන ඉතිහාසයේ පළමුවරට රාමසාන් උපවාස සමයේදී මක්කම වසා දමයි.

colombotoday

පලස්තීන භූගත මාර්ග පද්ධතියට ඊශ්‍රායලය ගුවන් යානා 160 කින් පහර දෙයි.

colombotoday

හිට්ලර් යළි උපදී, ලෝකයම හිනස්සයි (video)

colombotoday

ලොව උසම සුනකයා මිය යයි

Admin