Colombo Today Local News

මහනුවර නාගරික බස් රථ සේවාව අද සිට

මහනුවර නගරය ආශ්‍රිත නාගරික බස් රථ සේවාව අද(20)දින ආරම්භ වෙයි.

නගරයේ පවතින රථ වාහන තදබදයට විසඳුමක් ලෙස එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

මීට අමතරව මහනුවර – පේරාදෙණිය දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධන කිරීම ද අද ආරම්භ කිරීමට නියමිතය.

Related posts

විදේශගත ලාංකිකයින්ගේ කටයුතු වෙනුවෙන් විශේෂ කාර්යාලයක්

Admin

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් කටුනායකට

colombotoday

ලොතරැයි පතක මිලත් 1 දා සිට වෙනස් වෙයි !

colombotoday

කපුවාට අපහාස කළැයි දෙදෙනකු කුරුසියේ තබා ඇණ ගහලා

colombotoday

රණවිරු දඩයමට පනත් දෙකක් සම්මතයි.. ජාතික බුද්ධි බලකා නිලධාරීන් දඩයමත් අලුත් වටයකින් අරඹලා

colombotoday

මහයියාවට සංචරණ සීමා

colombotoday