Colombo Today Local News

තෙල් හිගයක් නැ කිව්ව ඇමති ජොන්ස්ටනුත් පෝළිමේ

කිසිදු තෙල් අර්බුදයක් රට තුළ නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (16)දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

අනවශ්‍ය ලෙස තෙල් පිරවුම්හල් අසල පෝලිම් ඇතිවී ඇති බවත් එනිසාම තමන්ද පෝලිමේ සිට තෙල් ලබා ගත් බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

ජනතාව අවුස්සමින් යම් යම් කණ්ඩායම් තෙල් හිඟයක් එන බව පවසමින් ජනතාව අපහසුතාවට පත් කරන බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම වත්මන් රජය හිඟයකින් තොරව තෙල් සපයන බවත්,එම නිසා තෙල් නැතිවේ යයි කියන බියෙන් කලබල නොවී සිටින ලෙසත් ඇමතිවරයා ඉල්ලා සිටියා.

Related posts

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව රතන හිමි සටනට

colombotoday

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි CID ය‌ට

colombotoday

භාණ්ඩ රැසක මිල ඉහළ දමමින් වැට් බද්ද අද සිට ඉහළට..

Admin

රන්ජන්-හදුන්නෙත්ති හඩ පට ලීක්… ජවිපෙ සළුපට අහසට !

colombotoday

හෝමාගම සිද්ධිය සම්බන්ධයෙන් 4ක් අත්අඩංගුවට

colombotoday

විදේශගත ලාංකිකයින්ගේ කටයුතු වෙනුවෙන් විශේෂ කාර්යාලයක්

Admin