Colombo Today Local News

විදේශගත ලාංකිකයින්ගේ කටයුතු වෙනුවෙන් විශේෂ කාර්යාලයක්

විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ කටයුතු සඳහා කාර්යාලයක් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවීමටත්,එම කාර්යාලයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත්කළ යෝජනාවක් මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Related posts

20 සම්මත කරන්න ඡන්දේ දෙන අයටත් ඇමතිධුර ?

colombotoday

වැට් බද්ද වැඩි කිරීම ගැන ජනපති දන්නෙත් නැතිලු.. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ ඔහුටත් හොරෙන්ද? – පෙරටුගාමීන් විමසයි

colombotoday

පොලිස්පති ධුරය දේශබන්දු තෙන්නකෝන්ට

Admin

“හයිබ්‍රිඩ් අධිකරණය ‍පිහිටවනු.. චූදිතයන්ට දඩුවම් දෙනු.. හමුදා බලය අඩු කරනු” අල් හුසේන්ගේ වාර්තාව එයි

colombotoday

නීති විරෝධීව ඊශ්‍රායලයේ සිටින ලාංකික ශ්‍රමිකයින් 104කට එරෙහිව නීතිමය පියවර

colombotoday

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් අත්අඩංගුවට

colombotoday