Colombo Today Local News

60ට වැඩි අයට බුස්ටර් එන්නත ලබාදීම හෙට සිට

වයස අවුරුදු 60ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට COVID 19 එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබා දීම හෙට සිට ඇරඹේ.

අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්ක සහ බස්නාහිර සහ දකුණු පළාත්වල අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්‍රාව ලබා දෙනු ඇති.

දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කළ අය මේ සඳහා සුදුසුකම් ලබයි.

පළමු සහ දෙවැනි මාත්‍රාව ලබා ගත්තේ කවර් එන්නත් වර්ගයකින් වුව ද තුන්වෙනි මාත්‍රාව ලෙස ලබා ලබාදෙන්නේ ෆයිසර් එන්නත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Related posts

යුද හමුදා ගිලන් රථයකින් මුවමස් ඇදලා

Admin

අභිරහස් ලෙස මියගිය අවුරුදු 25 ක සද්ධන්තයා

colombotoday

ජැකලීන් ෆර්නැන්ඩස්ට මුදල් විශුද්ධිකරණ චෝදනා

colombotoday

බදුර්දීන් මුලතිව් කුලාමරිප්පු රක්ෂිතයට බහී.. නීති විරෝධීව අරාබි කොලණියක් හදන්න යයි

colombotoday

විවාදයට ගැනුණු පුනරුත්ථාපන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි..

Admin

බැදුම්කර වංචාවට මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති අත්අඩංගුවට

colombotoday