Colombo Today Local News

විවාදයට ගැනුණු පුනරුත්ථාපන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි..

අද(18)දින පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.

විවාදය අවසානයේ කෙටුම්පතට ජාතික ජන බලවේගය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව කෙටුම්පතට පක්ෂව ඡන්ද 23 ක් ලැබී තිබුණි.

කෙටුම්පතට විපක්ෂව ඡන්ද 06ක් ලැබී තිබුණි.

අරගලයේ ක්‍රියාකාරීන්ගෙන් ද පුනරුත්ථාපනය මුවාවෙන් මර්දනයට ඉඩ ලැබෙන බවට මෙම කෙටුම්පත ඉදිරිපත් වූ මුල් අවස්ථාවේ චෝදනා එල්ල වීය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය අභියෝගයට ලක්වීමෙන් පසුව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පමණක් පුනරුත්ථාපනයට මෙම නීතිය සීමාවන බව ප්‍රකාශ කෙරුණ.

Related posts

ගණේමුල්ලේ සංජීව අත්අඩංගුවට

Admin

දවටගහ මුස්ලිම් පල්ලිය අසල කඩයක් ගිනි ගනී.. පල්ලියටත් ගිනි ඇවිලෙයි

colombotoday

වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී විකුණන්නෙ නැහැ

Admin

මිහින් ලංකා ගමන නිමයි.. ගුවන් මෙහෙයුම් පුද්ගලීකරණයට නියමිත ශ්‍රී ලංකන් යටතට !

colombotoday

ඉතිහාසයේ මුල්වරටයි.. මුස්ලිම් කොංග්‍රසය පුත්තලමේ බලය අල්ලයි..

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1717 දක්වා ඉහලට

colombotoday