Colombo Today Local News

කළුතර ප්‍රදේශ කිහිපයකට පැය24ක ජල කප්පාදුවක්

කළුතර අල්විස් පෙදෙස ජල තටාකයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව මෙම ජල කප්පාදුව අනිද්දා (16) දිනයේ දී පෙරවරු 8.30 සිට පසුදා (17) පෙරවරු 8.30 දක්වා පැය 24ක කාලයක් සිදු කෙරෙනු ඇති.

ජල සැපයුම මෙම කාලය තුළ අත් හිටවන ප්‍රදේශ වන්නේ වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/දකුණ) කටුකුරුන්ද/ නාගොඩ, බෝම්බුවල සහ පිලමිනාවත්ත නම්කර තිබේ.

Related posts

නිවසක් කොල්ලකෑමට ආ හොරා අඹුසැමි යුවළකගෙන් මන්නා පහර කයි

Admin

එජාපයේ තීරණයට හිස නමයි.. විජේදාස ගැන ජනපතිගේ තීරණය දැනුම් දෙයි !

colombotoday

කාණ්ඩ 4 ක් යටතේ ගුවන් මගීන් ගෙන ඒමට සූදානම්.. – ගුවන්තොටුපොළ බලධාරීන් කියයි

colombotoday

මංගල සමරවීර කළ ඉල්ලීම

colombotoday

අසම්මත පෙම නිසා උදලු පහර කෑ කතක් මරුට

colombotoday

නැගෙනහිර පුරාවිද්‍යා උරුමය මකර කටේ.. පුරවිද්‍යා දෙපාර්තමේන්තුව වගකීමෙන් කර අරී (Video)

colombotoday