Colombo Today Local News

කාණ්ඩ 4 ක් යටතේ ගුවන් මගීන් ගෙන ඒමට සූදානම්.. – ගුවන්තොටුපොළ බලධාරීන් කියයි

එළැඹෙන 21 වැනි දා ගුවන්තොටුපොළ විවෘත කිරීමත් සමග කාණ්ඩ 4 ක් යටතේ ගුවන් මගීන් දිවයිනට ගෙන ඒමට කටයුතු යොදා ඇතැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.

එහි උපසභාපති රජිව් සූරියආරච්චි මහතා පැවසුවේ, සංචාරකයින්, ශ්‍රී ලාංකික සිසුන්, විදෙස් ශ්‍රමිකයින් සහ විදෙස් ආයෝජකයින් එලෙස දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ, සංචාරකයින් සඳහා වනෝද්‍යාන විවෘත කරන්නේ ද පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවයි.

Related posts

ඇල්ලේවල දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ට තහනම්

colombotoday

කහටගස්දිගිලිය සියළු වෙළදසැල් වසා දැමේ

colombotoday

හිටපු ජනපති මෛත්‍රී ඉදිරි ජනාධිපතිවරණයටත් තරග කිරීමේ සූදානමක්

Admin

රත්නපුර සියලු උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු නවත්වයි

colombotoday

ලංකාවේ ගත වු පැය 24 තුළ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නොමැත

colombotoday

බසයක් සහ බවුසරයක් ගැටෙයි

Admin