Colombo Today Local News

‘පාසල් දරුවන්ට වෙනදාට වඩා ආහාර නොලැබෙන බව පිළිගන්නවා’

පාසල් දරුවන්ට වෙනදාට වඩා ආහාර නොලැබෙන තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පිළිගත්තේය.

පාසල් දරුවන් ලක්ෂ 11කට දිවා ආහාරය ලබා දීමට කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

දැනට ළමයින් කොටසකට දිවා ආහාරය ලබා දෙන බවත් අරමුදලක් පිහිටුවා එය දෙගුණයක් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.

Related posts

ජල සම්පාදන සේවකයින් අද වැඩවර්ජනයක

Admin

කැළි කසල බැහැර කීරීම ගැන ජනපතිගේ ගැසට් පත්‍රයෙන් මූලික අයිතිවාසිකම් කඩලා

colombotoday

චීන තානාපති, හිටපු ජනපති හමුවෙයි

colombotoday

බන්ධනාගාර තුළ මෙහෙයුම්වලින් ජංගම දුරකථන 5,000 ක් අත්අඩංගුවට

colombotoday

ඉන්ධන මිල සූත්‍රය නොගැලපෙන්නක් – හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක

colombotoday

හිරුණිකාත් රනිල්ට එරෙහි වෙයි..

colombotoday