Colombo Today Local News

චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක්

ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමට අදාළ ණය ගිවිසුම චීන සංවර්ධන බැංකුව සමඟ අද (12)දින අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

කොළඹ පිහිටි චීන තනාපති කර්යාලයේ දී අදාළ ගිවිසුම අත්සන් තැබූ බව වාර්තා වේ.

එම මුදල් මෙම සතිය තුළදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

Related posts

බඩල්කුඹුර-අලුපොත ගම්මානය හුදෙකලා කෙරේ

colombotoday

අද මධ්‍යම රාත්‍රීයේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

colombotoday

උලමා සභාවේ බලහත්කාරයට යටවූ අලි සබ්‍රි බහු විවාහ සඳහා අවසර ඉල්ලයි. – තමන්ගේම කැබිනට් යෝජනාව සංශෝදනයට අවසර පතයි.

colombotoday

ලබන වසරේ සිට10 ශ්‍රේණියේ දරුවන්ට අලුත් විෂයක්

Admin

අයවැයට විරෝධය පා හෙට සිට බස් වර්ජනයේ

colombotoday

කොඩිකන්ද සේනාසනයේ හිමියන් ඝාතනයට සැකපිට සාමනේර හිමිනමගේ මාපියන් ඇතුළු 4ක් අල්ලයි..

colombotoday