Colombo Today Local Newsකෝප් කමිටුවේ නව සභාපති රංජිත් බණ්ඩාර 6 October 20220 Share0 පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය රංජිත් බණ්ඩාර තේරී පත්වී තිබේ. අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ කෝප් කමිටුව මෙම තීරණය ගෙන තිබේ.