Colombo Today Local News

(Video) ජනපති අගමැති දීගය පරම්පරාගත ලව් එකක් – පී. හැරිසන්

harisonජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යන දෙදෙනාගේ දීගය පරම්පරා ලව් එකකින් සිදුවූවක් බවත් එය ලෙහෙසියෙන් කඩා බිඳ දැමිය නොහැකි බවත් පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ඇමති පි .හැරිසන් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29) දඹුල්ලට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

Related posts

මධ්‍යම සභාවේ බල පෙරළියක්.. ඇමතිකමෙන් ඉල්ලා අස්වූ ප්‍රමිත 11ක් සමග ස්වාධීන වෙයි

colombotoday

හොර වැඩ එළිවෙනවාට බයේ බදුර්දීන් අමාත්‍යාංශයේ සිංහල සේවකයන් පහළම තට්ටුවට දමයි !

colombotoday

ජනපති ඡන්ද සටන් පෙරමුණේ, පුංචි ඡන්දයෙන් ශ්‍රීලනිපය දිනවන බවට පොරොන්දු වෙයි.

colombotoday

ඥානසාර හිමියන්ගේ මැදිහත්වීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වෛරස් ප්‍රභේද හඳුනාගැනීමේ යන්ත්‍රයක් සඳහා ලක්ෂ 70 ක පරිත්‍යාගයක්

colombotoday

ගම්පහ දුම්රිය කවුලු දෙකක් වසා දැමේ

Admin

බඩ ඉරිඟු ගොවීන් ඔන්ලයින් ලියාපදිංචි කරයි

colombotoday