Colombo Today Local Newsextremism & terrorism activities

මුස්ලිම් ජනතාව අයිති “ගැහුවොත් ගහන පරම්පරාවටයි” – නින්දවුර්වලින් මතුවෙන අලි අහමඩ් රශාඩි අන්තවාදියා

පාස්කු ප්‍රාහාරයට සිදුවිමට ප්‍රථම එනම් දිගන සිදුවිම මුල්කරගෙන මුස්ලිම් ජනතාවට අන්තවාදී දේශණයක් පවත්වන විඩියෝවක් මේ වනවිට whatsapp ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
එම වීඩියෝව අප වෙත ලැබි තිබෙන අතර, අලි අහමඩ් රශාඩි නැමති පුද්ගලයෙක්ගේ දේශනයක් එම වීඩියෝවේ අන්තර්ගත වෙනවා. එහිදි අලි අහමඩ් රශාඩි සඳහන් කර සිතන්නේ “ගැහුවොත් ගහන පරම්පරාවට අයත් අපි දුබලයන් ලෙස නොසිට, ප්‍රතිචාර දැක්විය යුතුයි” යන්නයි.

මේ පිළිබඳව අප සිදුකල සොයා බැලීමකදී වාර්තා වන්නේ, අලි අහමඩ් රශාඩිගේ සංවිධානය නම වන්නේ රාබිදතු අහ්ලිස් සුන්නා RAS බවයි. නැගෙනහිර අම්පාර නින්දවුර් කේන්ද්‍ර කර ගෙන සිටින මොහු වහාබි ඩිරාර් පල්ලියක දේශණ පවත්වන්නෙක් බව තොරතුරු අණාවරණය වෙනවා. ඔහු කුරාණයට රැඩිකල් අන්තවාදී අර්ථ නිරුපන ලබා දෙන එනම් පරිවර්තන පංති හෙවත් “තෆ්සීර පංති” පවත්වමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

සේරුවිල අහසේ බුදු රුවක් මැවේ – Video

colombotoday

කෝටි 5 ක අලුත් 10 කාසි නිකුත් කරයි

colombotoday

මහ මැතිවරණය අගෝස්තු මසට

colombotoday

මහින්ද ඝාතනයට ආ කොටියාට සමිතා නවාතැන් දීලා.. ජොන්ස්ටන්ගේ කුප්‍රකට කොටි නැටුම නැවතත් කරළියට !

colombotoday

සීනි බදු වංචාවෙන් රජයට අහිමි ආදායම අදාළ පාර්ශවවලින් ලබා ගන්න – මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි

colombotoday

බදියුදීන් තනි නොකරයි… සියලු මුස්ලිම් ඇමතිලා එකවර ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday