Business

ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල වෙනස් වෙයි

ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය සතියේ රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 20 කින් පමණ ඩොලර් 1,789ක් දක්වා පහළ බැස තිබුණි.

එය මෑත කාලයේදී රත්‍රන් මිලෙහි වාර්තා වූ අඩුම මිල ලෙස සඳහන් වෙයි.

අද ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල ඩොලර් 1,810ක් දක්වා ක්‍රමික වැඩිවීමක් සඳහන් වුණි.

මේ අතර ශ්‍රී ලංකා වෙළෙපොළේ රත්‍රන් මිල පසුගිය සතියේ දැක්වුණේ පහත දැක්වෙන ආකාරයට ය.

24 K – රුපියල් 121,500.00
22 K – රුපියල් 111,400.00
21 K – රුපියල් 106,300.00
18 K – රුපියල් 91,200.00

Related posts

පරිප්පු සඟවන වෙළෙඳුන්ට මාස 6ක සිරදඬුවම්

colombotoday

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පහත බසී

colombotoday

කොටස් වෙළෙඳපොළේ වටිනාකම රු. ට්‍රිලියන 6 ඉක්මවයි

colombotoday

ඉන්දියානු කාර් මිල නැවතත් ඉහළට !

colombotoday

පාන් වැඩි කිරීමේ තීරණය අත්හිටුවයි

colombotoday

ජංගම දුරකථන සමාගම් මගින් රක්ෂණ විකිනීමේ ක්‍රියාවලිය අත්හිටුවයි

colombotoday