Colombo Today Local News

විල්පත්තුව විනාශ කළේ නැතිනම් කුරාණයේ අතතබා දිවුරන්න කියද්දී බදියුදීන් පැන ගිය හැටි [Video]

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ මූලිකත්වයෙන් විල්පත්තුව අභයභූමිය ආශ්‍රිතව සිදුකරන වන සංහාරය සම්බන්ධයෙන් ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමියන් සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අතර හිරු ටීවී ‘සළකුණ’ වැඩසටහනේදී ඊයේ 28 දින විශේෂ සංවාදයක් ඇති වුණා.

එහිදී ආන්නදසාගර හිමියන් විසින් විල්පත්තුවේ සිදුවන වන විනාශය පිළිබදව සාක්ෂි සහිතරවම කරුණු හෙළිකර සිටි අතර සුපුරුදු පරිදි අමාත්‍යවරයා විසින් එම කරුණු දැක්වීම් තරයේ ප්‍රතික්ශේප කරණු ලැබුවා.

වැඩසටහන අවසානයේදී ආනන්දසාගර හිමින් ඉස්ලාම් ආගමේ කුරාණය අතට ගෙන විල්පත්තුවේ වන විනාශයක් සිදු නොකළ බවට හැකිනම් කුරාණය මත අත තබා දිවුරන්නැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් ඉල්ලීමක් කළ අතර අමත්‍යවරයා විසින් වෙනත් කරුණු කියමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ මේ අයුරිනි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

එම වැඩසටහන සම්පූර්ණයෙන් මෙතනින්

Related posts

බැදුම්කර හුටපටය සහ ‘අනීකා‘ රටින් පැන්නූ නෙත්තිකුමාරගේ පැටිකිරිය !

colombotoday

අධිකරණ නියෝග නොතකමින් පිළියන්දල ගුරු උද්ඝෝෂණයක්

colombotoday

කන්දකාඩු පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කරයි

colombotoday

රේල්පා‍රේ නින්ද ගිය දෙදරු පියා දුම්රියට බිලිවෙයි

Admin

අප්‍රේල් අග සිට පාස්පෝට් ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්

colombotoday

කොළඹට එන්න අදත් විශේෂ බස් සේවා

Admin