Colombo Today Local News

සෝභිත හිමියන්ට අසාධ්‍යයි !

a226b0ff22852a741eab13286ff6098e_Lසිංගප්පූරුවේ මව්න්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පූජ්‍ය මාදුලුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ තත්වය අසාධ්‍ය බවට වාර්තා වනවා.

හදවත් සැත්කමකින් පසුව කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ හදවත් සැත්කම සාර්ථක ලෙස සිදුකළද පසුව ඇතිවූ සංකුලතාවයක් හේතුවෙන් ඇති වූ රෝගී තත්වයට වැඩි දුර ප්‍රතිකාර කිරිම සදහායි සිංගප්පූරුවේ රෝහලකට ඇතුළත් කරනු ලැබුවේ.

Related posts

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් – ජනපති

Admin

බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම්

colombotoday

රජයේ රෝහල් වල CT ස්කෑන් යන්ත්‍රවලින් 10 ක් අක්‍රියයි

Admin

මන්ත්‍රීවරුන්ට තර්ජනය කර, සමාජ මාධ්‍යයේ දැන්වීම් පල කරන්නන් ගැන CID විමර්ශන..

colombotoday

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 කට නායයාම් අනතුරු ඇඟවීම්

colombotoday

සමන් රත්නප්‍රියගේ වෘත්තීය සමිති පට්ටම ගැලවෙයි !

colombotoday