Colombo Today Local News

චීනයෙන් ලංකාවට මිලියන 127ක වෛද්‍ය උපකරණ

චීන රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත වෛද්‍ය උපකරණ තොගයක් ලබා දී තිබේ.

එහි වටිනාකම රුපියල් මිලියන 127ක් පමණ වන බව සඳහන් වෙයි.

ශ්‍රී ලංකා රජය සිදු කළ විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස මෙම වෛද්‍ය උපකරණ තොගයක් ක්ෂණිකව ලබා දීමට චීන රජය පියවර ගෙන ඇත.

එම වෛද්‍ය උපකරණ නිල වශයෙන් භාර දීම අද (10) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදුවිය.

ශ්‍රී ලංකා චීන තානාපති කී ෂෙන්හොන් මහතා විසින් ඖෂධ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත එම වෛද්‍ය උපකරණ නිල වශයෙන් භාර දී තිබේ.

Related posts

කුණු බිත්තර ගැසූ පාසලේ විදුහල්පතිනියගේ දුරකතනයෙන් ලැබුණු පිළිතුරු – Voice

colombotoday

ඩෙංගු පරීක්ෂණ සඳහා අය කළ යුතු උපරිම මිල ගණන් දැක්වෙන විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල රු. 343 කින් වැඩි කරයි

Admin

ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට පාකිස්තානයෙන් ඉහළම සම්මානයක්

colombotoday

පළාත් සභා ඡන්දයට ආණ්ඩුව සූදානම්

colombotoday

මද්දකට හසු වූ දිවියෙකු බේරා ගනී

colombotoday