Colombo Today Local News

අලුතින් ගෑස් මිලදී ගන්න අයට පණිවිඩයක්

ගෑස් සිලින්ඩර මිලදී ගැනීමේදි එහි මුදුනත ඇති වෑල්වය වසර පහක් ඇතුළත වෙනස් කර ඇත්දැයි සැළකිලිමත් වන ලෙස බලශක්ති විශේෂඥයන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ගෑස් සිලින්ඩරයද වසර පහක් ඇතුළත ප්‍රමිතිය පරීක්ෂා කර තහවුරු කළ යුතු අතර ඒ අනුව, ගෑස් මිලදී ගැනීමේදී සිලින්ඩරයේ සටහන් කර ඇති දිනය සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

රාජිතගේ බල බිඳින මෙහෙයුමක්.. ශ්‍රීලනිප ඇමතිලා ජනපතිට රතු එළි දල්වයි !

colombotoday

ඉඳිබැද්දේදී කාන්තා ඝාතනයක්

Admin

තම්බපවනී බලාගාරයේ ලක්ෂ 19ක තඹ කම්බි උස්සලා

Admin

අපි ලංකාව වෙනස් කළා. ප්‍රජාතන්ත්‍රවාදයට අපමණ අගයක් දුන්නා – ජෝන් කෙරී

colombotoday

කැනඩාවෙහි රැකියා ලබා දෙනබවට මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday

ජනපති නියෝගයෙන් පාර්ලිමේන්තුව සති දෙකකට කල් තැබේ?

colombotoday