Colombo Today Local News

මත්පෙති 1000ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු දැලේ.

මත්පෙති ජාවාරමේ නියුතු පුද්ගලයින් දෙදෙනෙකු අලෙවිය සඳහා යතුරු පැදියකින් ප්‍රවාහනය කරනු ලැබූ මත්පෙති 1000ක් සමග කොතලාවලපුර පාසල ඉදිරිපිට මාර්ග බාධකයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය.

සැකකරුවන් රත්මලාන ජයසුමණාරාම පාර හා සිල්වස්ටර් පාර පදිංචි වයස අවුරුදු 26 ක් වන අය බව පොලීසිය කියයි.

මෙම මත්පෙති තොගය යතුරු පැදියෙන් රැගෙන ගොස් රත්මලාන, මොරටුව, ලුනාව, ගල්කිස්ස, දෙහිවල, අගුලාන යන ප්‍රදේශවලට බෙදාහැරීමට සැලසුම් කර තිබූ බවත් සිදුකල මූලික විමර්ශන වලදි අනාවරණයවී ඇතැයිද පොලීසිය කියයි.

Related posts

නොවැම්බර් පස් වන දින දමිළ පාසල් සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ.

colombotoday

නියෝමාල් මාධ්‍යවේදිගෙන් සමාව ඉල්ලයි

colombotoday

STF භටයෙකුට සිර කරගෙන පහරදෙයි.. මඩකලපුවේ උණුසුම් තත්ත්වයක් !

colombotoday

වෙද වැඩවර්ජනයේ වේදනාවත් රෝගීන්ට… සැත්කම් 60,000ක් නැවතිලා

colombotoday

හිටපු ඇමති කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනේ

colombotoday

උදයංගව අපි ගෙන්නලා දෙනවා, අර්ජුන් මහෙන්ද්‍රනුත් ගේන්න – මහින්ද රනිල්ට කියයි

colombotoday