Colombo Today Local News

කල්පිටියෙන් ඇල්ලූ මිලියන 60 කහ තොගය

කල්පිටිය උච්චිමුනේ ආසන්න මුහුදේ දී කල්පිටිය විජය නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය යාත්‍රා දෙකේ කහ කිලෝ 8,750ක් පමණ වූ අතර, එහි වටිනාකම රුපියල් මිලියන 60කට ආසන්න බව හඳුනාගනෙ ඇත.

මෙම කහ සමග ඉන්දීය ජාතිකයන් 12 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බැව් නාවුක හමුදාව පවසයි.

මෙම කහ තොගය ඇසුරුම් 173 ක අසුරා තිබී ඇත.

ඊයේ දිනයේදී මෙම කහ තොගය අත්අඩංගුවට ගෙන තිබිණි.

කහ තොගය සමග ඉන්දීය ජාතිකයින් 12 දෙනා,අද (10)දින අලුයම කටුනායක රේගු ප්‍රාදේශීය කාර්‍යාලය වෙත භාර දී ඇත.

Related posts

ETCA අත්සන් කරන්න යන නිලධාරීන්ට අනතුරු ඇගවීමක්

colombotoday

රැකියා නැති උපාධිධාරීන්ට රැකියා වෙනුවට කදුළු ගෑස්!

colombotoday

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක්

colombotoday

නිල්වක ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin

ජනපති සමාව අභියෝගයට ලක් කල නඩුව කල් යයි. ඥානසාර හිමි වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයට

colombotoday

ඒකාබද්ධය ජනපති මැදුරට.. අලුත් ආණ්ඩුව සූදානම් !!

colombotoday