Colombo Today Local News

ගෑස්පහ හන්දියේ පොලිතීන් උරයක දැමූ කාන්තා මළ සිරුරක්

කොළඹ, වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය ප්‍රදේශයෙන් පොලිතීන් උරයක බහාලන ලද කාන්තා මළ සිරුරක් හමුව ඇතැයි පොලීසිය පවසයි.

එම කාන්තාවගේ අනන්‍යතාවය පිළිබඳ තොරතුරු මෙතෙක් ඔවුන්ට ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Related posts

එජාපයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව ස්ථිරයි

colombotoday

හිටපු ජනපතිගේ බලපෑම් නිසා නීතිය හා සාමය ඇමතිධූරය අතහැරියා – සාගල රත්නායක

colombotoday

හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලාබසී

Admin

TNL අවහිර කිරීමට මගේ සම්බන්ධයක් නෑ – ජනාධිපති

colombotoday

අගමැතිනියට වඩා බල‍යක් නියෝජ්‍ය ඇමතිට?

Admin

නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් 80% ක් අවසන්

Admin