Colombo Today Local News

හෝමාගම අධිකරණය අසල හිමිනමක් ගිනිතබා ගැනීමට සැරසේ

HOmagama

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමත් සමගම බොදු බල සේනා නිලධාරීන්ට තත්වය පාලනය කිරීමට නොහැකි තත්වයක් මතුවී තිබෙනවා. ගාල්ල ප්‍රදේශයේ හිමිනමක් මේ වනවිට පුජ්‍ය ඥානසාර හිමි සිරගත කිරීමට විරෝධතා දක්වමින් ගිනි තබා සියදිවි නසාගැනීමට සුදානම් වන බවයි අප වාර්තාකරු සදහන් කලේ.

Related posts

විපක්ෂයේ කුහක කටයුතු – ජයන්ත සමරවීර

colombotoday

ඇමති චම්පිකගේ රියේ හැප්පුණු සංදීපගේ පියා කියන කතාව!

colombotoday

එංගලන්තයෙන් ගෙනා තවත් අපද්‍රව්‍ය බහාලුම් 82 ක් ආපසු පිටත් කර යවයි

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජාතිය ගලවා ගැනීමේ යුද්ධයට නායකත්වය දීමට සූදානම් – ජනපති

colombotoday

පස්දෙනෙකු ඝාතනයකට හය දෙනෙකුට මරණ දඬුවම

colombotoday

තමිල්නාඩු ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් මෙරටට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතුයි- සම්බන්ධන්

colombotoday