Colombo Today Local News

“තිස් අවුරුද්දක් සමස්ථ රණවිරුවන් කළ කැප කිරීමට සමාන කැපකිරීමක් රට වෙනුවෙන් මාත් කරමින් ඉන්නවා” -ජනපති

sirisena

කවුරුන් කුමක් කීවත් ආරක්ෂක හමුදාවේ ගෞරවය හා පිළිගැනීම ආරක්ෂා කිරීම සදහා තමන් කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ආරක්ෂක හමුදාවේ ඇතැම් කරුණු සම්බන්දයෙක් සිදුවන පරීක්ෂණ ගැන රාජ්‍ය බුද්ධි අංශ හෝ රටේ ජනතාව කලබල නොවිය යුතු බවත්, ඒවා කරන්නේ හමුදාවේ ගෞරවය ආරක්ෂා කරගැනීම සදහා බවත් පැවසූ ජනපතිවරයා යුධ සමයේ මෙරට සමස්ථ රණවරුවන් කරන ලද කැපකිරීම්වලට සමාන කැපකිරීමක් අද තමන් රාජ්‍ය නායකයා ලෙස කරමින් සිටින බවද පැවසීය.

ඔහු මෙසේ කියා සිටියේ ‘විරුසර’ සබසාධන කාඩ්පත් පිරිනැමීම වෙනුවෙන් ඊයේ අරලිගහ මන්දිරයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

 

 

 

 

 

 

Related posts

සෞදියේ ගෘහ සේවයට ගිය කතට ගිනි තබයි

Admin

කොරෝනා මරණ යන්ත්‍ර දෙකක් ලංකාවේ තරුණයෙක් හදයි

colombotoday

කන්ඩලම වැවේ මළ සිරුරක්

colombotoday

කන්දකාඩුවෙන් පැන ගිය රැඳවියෙක් මරුට

Admin

ජනපති නිව් යෝර්ක් නුවර බලා පිටත්ව යයි

colombotoday

ජාතිවාදය උසීගන්වන්නන් අල්ලා අවුරුද්දක් සිරගත කරන්න ! – ජනපතිගෙන් පොලිස්පතිට නියෝග

colombotoday