Colombo Today Local News

හෙල්මට් නැතිව යන එක වරදක් කියල මං දන්නේ නෑ- පොහොට්ටු අපේක්ෂක සනත් නිශාන්ත කියයි

හිස් වැසුම් නොමැතිව යතුරු පැදියක ගමන් කිරීම මහා ලොකු වරදක් යයි තමන් දන්නේ නැතැයි හිටපු රාජ්‍ය ඇමති පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක සනත් නිශාන්ත සඳහන් කරයි.

මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ඔහු කියා සිටියේ එම අවස්ථාවේ වරදක් සිදු කළ බවක් තමන් නොදන්නා බවයි.

රථවාහන නීති අනුව හිස්වැසුම් නොමැතිවීම නිසා රුපියල් පන්සියයක දඩ මුදලක් තමන්ට නියම කළ හැකි බවත් එම දඩය ගෙවන්නට ද තමන් සූදානම් බවත් ඔහු සඳහන් කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ දැනුම් දීම මත පොලිසිය විසින් පරීක්‍ෂණයක්ද ආරම්භ කර ඇත.

Related posts

ග්ලයිපොසෙට් තහනම ඉවත් කිරීම ගැන ජනපති දන්නෙ නැතිලු…

colombotoday

ලංකාවේ ඵලදායිතාවය නැංවීමට ඕස්ට්‍රේලියාවේ සහය

Admin

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්න මුහුදේ පවතින ද්‍රව්‍යයන් 54 ක් හඳුනා ගනී

colombotoday

අය වැයට පෙර මහ පෙරළියක් !! ශ්‍රීලනිපය – ඒකාබද්ධය රහස් සාකච්ඡාවක..

colombotoday

19 සංශෝධනය යටතේ අගමැති ඉවත්කළ නොහැකියි

colombotoday