Colombo Today Local News

හෙට අනිද්දාම දෙන්න යන බදු සහනයක් ගැන විමල් හෙළිකරයි…

මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් වන ආකාරයේ බදු සහන රැසක් අද හෝ හෙට ජනතාවට ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කලේ එමගින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් නිර්මාණය වනු ඇති බවයි.

 

Related posts

අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් වෙයි…

colombotoday

ඉන්දියානු ණය ආධාර යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණයයි

colombotoday

පාර්ලිමේතුවේදී මම සරම උස්සා බහුතරය පෙන්නුවා.. ඒක මදිනම් ඔලුවෙන් හිටගෙන තුනෙන් දෙක පෙන්නවා – වෙදආරච්චි

colombotoday

පිළිකාවට සුව ගෙන දෙන දිව ඔසුවකි “සරක්කු”

colombotoday

කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

colombotoday

වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයෙන් ඇද වැටී පුද්ගලයෙක් මරුට

colombotoday