Colombo Today Local News

කොටි මහවිරු සමරුවට එරෙහිව අවුරුදු තුනකට පසු පොලිසිය ක්‍රියාමාර්ගයක් ගනී…

මහා පරිමාණයෙන් පැවැත්වීමට සූදානම් වන බව කියන මහ විරු සැමරුම් උළෙලක් අත්හිටුවන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා යාපනය පොලිසිය යාපනය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිඛෙනවා. අදාළ සැමරුම් උළෙල හමුවේ පළාතේ නීතියට හා සාමයට විශාල බාධාවක් එල්ල විය හැකි බවටයි පොලිසිය කරුණු දක්වා ඇත්තේ.

මීට අදාළ තින්දුව හෙට දිනයේදී ලබා දෙන බව යාපනය දිසා අධිකරණය ප්‍රකාශ කර තිඛෙනවා. යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් මෙම මහවිරු සැමරුම සංවිධාන කර ඇති බවටයි තොරතුරු පවතින්නේ.

Related posts

ගෝල්ෆේස් අරගල භූමිය ආයෝජකයින්ට ලබා දී නෑ – ප්‍රසන්න රණතුංග

Admin

ලංවිමට ඉන්ධන ගන්න විකල්ප ක්‍රියාමාර්ග සොයයි

colombotoday

“එජාපය සමග තවදුරටත් යන්න බෑ.. තීරණයක් ගන්න වෙනවා” – හකීම් රතු එළි දල්වයි (Video)

colombotoday

12 හැවිරිදි දැරියක් හය දෙනෙක් එකතුවි මරලා..

colombotoday

තහනම් ඖෂධ තොගයක් සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට

Admin

2015 වසරේ ස්‌ත්‍රී දූෂණ 1854 ක්‌ – 16 ට අඩු ගැහැනු දරුවන් 1209 ක් කැමැත්තෙන් දුෂණය වෙලා

colombotoday